(ඉන්දිකා රාමනායක)
හම්බන්තොට මිරිජ්ජවිලදී මුවමස් කිලෝ 5 ක් සමඟ හෝටල් හිමියකු නාවික හමුදාව හා වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව නාවික හමුදාව කියයි.
නාවික හමුදාව වෙත ලැබුණු තොරතුරක් මත දකුණ නාවික හමුදා විධානයේ භට කණ්ඩායමක් හා මිරිජ්ජවිල වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් හෝටලය සෝදිසි කිරීමේ දී මෙම මස් සොයාගෙන ඇත.
සැකකරු අද(11) හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd