(සුජිත් හේවාජුලිගේ)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ වසරේ මුල් මාස හයේදි හෙරොයින් කිලෝ 34 ක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව පොලීසිය පවසයි.
මෙම හෙරොයින් සොයාගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 14,598 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd