බිමල් ශ්‍යාමන් ජයසිංහ
මිල්ලනිය මල්වත්ත පාරේ නිවසක ඇතිවු ගින්නකින් එම නිවසේ කාමරයකට මෙන්ම දේපල රැසකට බරපතල අලාභ හානි සිදුව ඇතැයි මිල්ලණිය පොලිසිය පවසයි.
මීට දින දෙක තුනකට ඉහතදී මෙම නිවසේ විදුලිබිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කර තිබු බව පොලිසිය කියයි.
නිවැසියන් ඊයේ (12) විදුලිබිල ගෙවීමට අවශ්‍ය කටයුතු සඳහා හොරණ නගරයට ගොස් සිටියදී මෙම ගින්න ඇති වී තිබේ.
එම ගින්න නිවසෙහි සාලයට යාබදව පිහිටි කාමරයක ඇති වී තිබු බව පොලිස් නිලධාරියකු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
90
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
942
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිල්ලණියේ නිවසක ගින්නක්