(ඩී.කේ.රත්න)
ඌවපරණගම මලපොල රක්ෂිතය ආසන්නයේ පිහිටි පයිනස් වගාවක අද (31) ඇති වූ හදිසි ගින්නකින් අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඌවපරණගම පොලිසිය පවසයි.
ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ගින්න පැතිරයමින් පවතින අතර පොලිසිය කියයි.
වැලිමඩ අඩවි වන සංරක්ෂණ කාර්යාලයේ වන සංරක්ෂණ නිලධාරීන් , ඌවපරණගම පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් දරා ඇතත් රාත්‍රී කාලය එළඹීමත් සමඟ ගින්න නිවා දැමීම අපහසු වී තිබේ.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙම පයිනස් වගාවට ගිනි තබන්නට ඇතැයි ඌවපරණගම පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මලපොල රක්ෂිතය ආසන්නයේ රජයේ පයිනස් වගාවක ගින්නක්