ශ්රී ලංකාවෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතු ප්රදර්ශනය මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණ. ලංකාවේ සිට සර්වඥ ධාතු වහන්සේ සමඟ හිමිවරු සිවුනමක් ද මේ පිංකමට වැඩම කළහ. ගලිගමුවේ ඤාණදීප හිමියෝ ධර්ම දේශනාව පැවැත්වුහ.
පසුගියදා වෙසක් පිංකම ආමිස හා ප්රතිපත්ති පුජාවන්ට මුල්තැනක් දෙමින් විචිත්රවත් අන්දමින් පැවැත්වුණු බව විහාරාධිපති ඔලබොඩුවේ ධම්මික නාහිමියෝ කියති.






COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.