
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව විල්ලෝරාවත්තේ නිවාස පේළියක මීට සුළු මොහොතකට ගින්නක් හටගෙන ඇතැයි මොරටුව මහ නගර සභාවේ ප්‍රධාන ගිනි නිවන නිලධාරී දුල් සිරි කුමාර මහතා පැවසීය.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර හැරිය බව ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.
(ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd