IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ වීදි බසිති


(ප්‍රසාද් රුක්මාල්)
 
ඌව පළාතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ පිරිසක් අද(13) බදුල්ල නගරයේදී විරෝධතාවක නිරතවූහ.
 
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්ට වෛද්‍ය නිවාඩු ලබාදෙන ලෙසටත්, අනියම් සේවකයන් ස්ථිර කරන ලෙසත් ඉල්ලා ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
 
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මහිංයගන, මොණරාගල, බිබිල, බණ්ඩාරවෙල, බදුල්ල ප්‍රදේශවල සේවකයෝ මීට එක්ව සිටියහ.
 
එක්සත් පොදු සේවක සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

 

 



අදහස් (0)

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site