IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මිනුවන්ගොඩ නාලන්දාවේදී ලේ දන්දෙති

මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාලයේ  ශිෂ්‍ය නායක මණ්ඩලය සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර එම විදුහල් ප්‍රධාන ශාලාවේ දී බ්‍රහස්පතින්දා (16) පැවැත්විණි.  

මෙම අවස්ථාවට ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී සිටි අතර පාසලේ විදුහල්පති ශ්‍රියානන්ද බමුණු ආරච්චි මහතාගේ අධීක්ෂණයෙන්  ශිෂ්‍යනායක මණ්ඩලයේ ප්‍රධාන ආචාරිණි කුමුදු සේනාරත්න මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලයේ මග පෙන්වීම සහ උපදෙස් මත මෙය සංවිධානය කර තිබිණි.

web13454150_1026387037445239_406788863_n web13467324_1026386774111932_418519469_o



අදහස් (0)

මිනුවන්ගොඩ නාලන්දාවේදී ලේ දන්දෙති

ශෂීන්ද්‍ර කුමාර Friday, 17 June 2016 08:55 AM

ලේ ටිකක් දෙන්න අකමැති කුහක මිනිසුන් සිටින සමාජයක මෙවන් උතුම් කටයුත්තක් සංවිධානය කිරීම වටිනවා. නාලන්දයනි ඔබට ජය (බ)

:       0       0

අරුණ ප්‍රියංග නාමරත්න Friday, 17 June 2016 03:41 PM

නාලන්දාවේ ආදී සිශ්යයෙකු ලෙස මෙම සත් ක්‍රියාව මහගු ලෙස අගය කරමි.ශ්‍රියානන්ද බමුණු ආරච්චි ගුරුතුමාගේ ගෝලයකු ලෙස පාසලේ ගෙවූ කාලයද ජීවිතයේ අමරණීය කාලයක් බව මතක් කරනු කැමැත්තෙමි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site