මධ්‍යම හා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ලලිත් ජයසිංහ මහතා පත්කර ඇත.
රාජ්‍ය පරිපාලන විශේෂ උපාධිධරයකු වන ජයසිංහ මහතා හැඳල කරුණාරත්න මහ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
වර්ෂ 1987 දී සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පොලිස් සේවයට එක්ව ඇති ඒ මහතා ගාල්ල හා මඩකළපුව ප්‍රදේශවල සේවය කිරීමෙන් පසු 1994 වසරේදී පොලිස් අධිකාරී ධූරයට උසස්වීම් ලැබ පොලිස් අභ්‍යාස විද්‍යාලයේත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හා පොලිස් මූලස්ථාන උසස් අධ්‍යාපන ආයතනයේ සේවය කර සාම සාධක හමුදා නියෝජිතයකු ලෙස නැගෙනහිර ටිමෝරයට ගොස් ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.