IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුදලට බූරු ගැසූ හමුදාවේ තුනක් ඇතුළු 6 ක් අත්අඩංගුවට

(ඩබ් ඒ. පියතිලක)                                               

මුදලට බූරු ගැසූ  ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකුත්  යුද හමුදාවේ එක් අයකු සමඟ 6දෙනෙකු හිඟුරක්ගොඩ උල්පත් ඇළ ප්‍රදේශයේදී  අද (04) අලුයම කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සේවය කරන දෙදෙනෙක් ද, පොළොන්නරුව සේවාගම යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකු වන බව පොලිසිය පවසයි.

මෙම  සුදුපිටිය පවත්වාගෙන ගිය හිගුරකගොඩ උල්පත් ඇළ ප්‍රදේශයේ නිවස හිමිකරු ඇතුළු පිරිස  උල්පත් ඇළගම සහ හිඟුරක්ගොඩ පදිංචිකරුවෝ බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර රුපියල් 4000 ක් පමණ තිබී පොලිස් බාරයට ගෙන ඇත.



අදහස් (0)

මුදලට බූරු ගැසූ හමුදාවේ තුනක් ඇතුළු 6 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site