IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාදම්පේ සුදුවැල්ලේ නිවසක කාන්තා මළ සිරුරක්


 
ඔගස්ටින් ප්‍රනාන්දු           
 
සැකකටයුතු ලෙසින් මිය ගොස් සිටි කාන්තා  මෘතෘශරීරයක් අද (20) මාදම්පේ සුදුවැල්ලේ පිහිටි ඇගේ නිවසෙහි තිබි  හමුවී ඇති බව මාදම්පේ පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් තිබුණේ මල්හොදාගේ ගිතිකා ( 33) නමැති කාන්තාවකි.

මෙම කාන්තාව ගෙල වැලලා ගෙන මිය ගොස් ඇති බවට ලද තොරතුරක් මත ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක ඩි.සිරිකුමාර විජේතුංග මහතා සිද්ධිය වු නිවසට ගොස් මරණ පරික්ෂණයක් කිරිමට අද ( 20 දා ) දහවල් කටයුතු කළේය.

මෙම මරණය සැකකටයුතු බවට තොරතුරු ලද පසු වහාම මරණය සම්බන්ධයෙන් හලාවත අධිකරණයට කරුණු ඉදිරිපත් කර මහේස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කිරිමට මරණ පරීක්ෂකවරයා මාදම්පේ පොලිසියට නියෝග කර තිබේ. 

සිද්ධීය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

මාදම්පේ සුදුවැල්ලේ නිවසක කාන්තා මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site