IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මත් විරෝධි පා ගමනක් හිගුරක්ගොඩ

(ඩබ් ඒ පියතිලක)

හිගුරක්ගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ  විහාරස්ථානයේ දහම් පාසල් දරුවන් සංවිධානය කර තිබු මත්ද්‍රව්‍ය වලින් පාසල් දරුවන් ඇතුළු තරුණ පිරිස් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක්   (07)  දින උදැසන හිගුරක්ගොඩ පිංපාර  නගරයෙදි  පැවැත්විණි.
 
හිගුරක්ගොඩ පිංපාර ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ  විහාරස්ථානයේ  විහාරාධිපති , හිගුරක්ගොඩ ජයමල පිරිවනෙහි පරිවේනාධිපති වටෝගල බුද්ධසාර නාහිමි ඇතුඵ දායක සභාව සහ දහම් පාසල් දරුවන් (07) දහම් පාසල් ආරම්භ කිරිමට පිංපාර නගරයේ සිට පා ගමනින්  මෙලෙස  දැනුම්වත් කිරිමේ වැඩසටහනට එක් වූහ.
 
දහම් පාසල් දරුවන් 300ක් පමණ සහභාගි ව් සිටි අතර  ප්‍රදේශවාසීන් ද  විශාල පිරිසක් එක්වූහ. හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි  එම්  එස්  කේ වික්‍රමනායක  උපදේස් පරිදි   හිගුරක්ගොඩ පොලිසියේ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද වෛද්‍යතිලක මහතා සහ පුජා පොලිස් එකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ගුණසේකර සහ රථවාහන අංශයේ නිළධාරින්ගේ පුර්ණ සහයෝගය ඇතිව මෙම මත්දුව්‍ය විරෝධි පා ගමන සංවිධානය කර තිබිණ.



අදහස් (0)

මත් විරෝධි පා ගමනක් හිගුරක්ගොඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 518 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site