(ඩී.ජී.සුගතපාල)
හඳුනා නොගත් මත් පෙති වර්ග 555 ක් සමඟ මාතර නගරයේ ඖෂධ තොග වෙළඳ සැලක සේවකයින් දෙදෙනෙකු මාතර කොට්ඨාස දූෂණ මර්ධන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට ලැබුණ තොරතුරක් අනුව වල්ගම ප්‍රදේශයේදී මෙම සැකකරුවන් දෙදෙනා සමඟ මත් පෙති තොගය අත්අඩංගුවට ගෙන ගත්බව පොලිසිය කීය.
සැකකරුවන් වැලිගම දෙනිපිටියේ සහ මාතර කනත්තගොඩ පදිංචිකරවෝවෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd