(මහේෂ් කීර්තිරත්න)
මාතලේ කිවුල උල්පතපිටිය ප්‍රදේශයේ පාලමක් අසළ තිබී බෝර-12 වර්ගයේ පතුරොම් 43ක් සොයා ගත් බව මාතලේ මූලස්ථාන පොලිසිය කියයි.
මාතලේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි මෙම පතුරොම් සොයා ගත් බවද පොලිසිය කියයි.
මාතලේ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.