(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මහනුවර - යාපනේ ඒ9 මාර්ගයේ මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේදී මාර්ගය අසළ අද(01) තරුණයකුගේ මළ සිරුරක් තිබී හමු වූ බව මහවෙල පොලිසිය කියයි.
මෙම මළ සිරුර අවුරුදු 35ක පමණ බවද මහනුවර ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට කරුණු අනාවරණය කර ගෙන ඇතැයිද පොලිසිය පවසයි.
මාතලේ මහවෙල පොලිසිය ලද තොරතුරකට අනුව මළ සිරුර සොයාගෙන ඇත. එම පුද්ගලයා කළු කලිසමක් හා කළු කමිසයක් ඇඳ සිට ඇත.
රිය අනතුරකින් හෝ වෙනත් ගැටුමකින් මෙම තරුණයා මිය යන්නට ඇතැයි පොලිසිය සැක පළකරයි.
මහවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතලේ කවුඩුපැලැල්ලේ මාර්ගයක් අසළ මළ සිරුරක්