(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - මඩවල ප‍්‍රදේශයේ පිහිටි නාලන්දා කර්මාන්ත පුරයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයෝ 700ක් පමණ අද(13) වැඩවර්ජනයක නිරතව සිටිති.
වසර ගණනාවක සිට ආයතනය වැටුප් වැඩිකර නැතැයි පවසමින් එහි සියලුම සේවක සේවිකාවෝ සිය කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කාර්යයන්ගෙන් ඉවත්ව කර්මාන්ත ශාලා භූමියෙහි රැඳී සිටිමින් විරෝධතාවයක නිරතව සිටිති.
තමන්ට දෛනිකව ලබාදෙන වැටුප ප‍්‍රමාණවත් නැති බවත් ආයතනයෙන් ලබා දෙන ආහාර වේල ද ගුණාත්මක නොමැති බව ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් ආයතයේ මානව සම්පත් කළමණාකරුගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ ආයතනයේ කළමනාකරු හා සාකච්ඡා කර සේවක ගැටලූවට විසඳුමක් ලබාදෙන බවයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතලේ ඇඟළුම් කම්හලක සේවකයෝ වැඩවරති