(මනෝජ් හර්ෂික)
මාතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට හෙට (19) ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව මාතර නගරය,කුඩාව,වල්ගම,නුපේ,දෙවිනුවර සහ ගන්දර යන ප්‍රදේශයන් වෙත හෙට(19) උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පැය 9ක කාලයක් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.
මාතර මිරිස්ස ජල සම්පාදන ක්‍රමයට අයත් උයන්වත්ත හා බ්‍රවුන්ස්හීල් ජල තටාකයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.