ඔගස්ටින් ප‍්‍රනාන්දු
යතුරුපැදියකින් යමින් විවිධ ප‍්‍රදේශයන් හි මාවා නමැති මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ප‍්‍රශ්න කිරිමෙන් පසු මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් තුන් දෙනෙකුත් අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි .
එක්තරා පිරිසක් මුන්දලම ප‍්‍රදේශයේ පාසල් සිසුන් හා තරුණයන් වෙත මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලබන බවට පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති චමිපික සිරිවර්ධන මහතා වෙත ලැබුණු තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ත් 27 ත් අතර පසුවන්නෝ වෙති.
ඡායාරූප ජයරත්න වික්‍රමරාච්චි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මත්ද්‍රව්‍ය සමඟ 5ක් අත්අඩංගුවට