(සුදත් එච්. එම්. හේවා)
මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි තරුණයන් දස දෙනකු හැටන් කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
හැටන් කොළඹ මාර්ගයේ දියගල ප්‍රදේශයේදී සිදු කරන ලද රථ වාහන පරීක්ෂාවකදී හෙරොයින් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය රැගෙන ආ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd