(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 6 දෙනකු රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනා හෙරොයින් මත් කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.
බණ්ඩාරගම ,අලුබෝමුල්ල,වලාන යන ප්‍රදේශයන්හි විවිධ ස්ථානයන්හි දී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 20 සහ 34 අතර පසුවන්නෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd