(ජේ.කේ.එල්.චාමින්ද)
විකිණීම සඳහා මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 03ක් හා මිලිග්‍රැම් 350ක් සමඟ අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි.
හික්කඩුව වැල්ලවත්ත හා හික්කඩුව නගරයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා මත්කුඩු ජාවාරමට මෑතකදී එක්වු අය බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.
මොවුන් කළුපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මින් එක් අයෙක් ත්‍රීරෝද රථ රියදුරකු වන අතර අනික් තැනැත්තා ලී මෝලක ලී ඉරණ අයෙකි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.