(කුෂාන් ජයවර්ධන)
කැකිරාව මඩාටුගම මුස්ලිම් ගම්මානයේ සමඟි මාවත ප‍්‍රදේශයේ ළිඳක සඟවා තිබූ කඩුවක් පිහියක් යුද හමුදාව විසින් කළ විශේෂ සෝදිසියකදී සොයා ගනු ලැබීය.
අදාළ ළිඳ කිසියම් ආගමික සංවිධානයක් මගින් ඉදිකර ඇති එකකි. එම ළිඳ තුළ ආයුධ සඟවා ඇති බවට ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකු විසින්ම යුද හමුදාවට ලබාදී තිබූ තොරතුරක් අනුව එම ක්ෂණික සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ.
වතුර මෝටර් ආධාරයෙන් ළිදෙහි ජලය ඉවත් කිරීමෙන් පසු ළිං පතුලේ සඟවා තිබු කඩු දෙක සොයා ගැනීමට යුද හමුදාව සමත්වී තිබේ.

2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මඩාටුගම මුස්ලිම් ගම්මානයේ ළිඳකින් කඩු- පිහි හමුවෙයි