ඩී කේ රත්න සහ නිශාන්ත කුමාර
මහියංගනය ආඳාඋල්පත ප‍්‍රදේශයේදී අද (01) හවස පාසල් සිසුවෙකු මෝටර් රථයක හැපී මිය ගොස් ඇතයි පොලීසිය පවසයි.
මහියංගනය කුරුවිගොල්ල මහා විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබන මනතුංග මුදියන්සේලාගේ කවීෂ මධුශාන් මනතුංග නැමැති නව හැවිරිදි පාසල් සිසුවෙකි.
සිද්ධියට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු මහියංගනය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd