අනීෂා මානගේ
තංගල්ල - මහවෙල ප්‍රධාන මාර්ගයේ වවුල් බොක්කුව තුළ අඩි 25 ක් පමණ ප්‍රපාතයට අද (13) උදෑසන 11.00ට පමණ මෝටර් රථයක් පෙරළීමෙන් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මාතර සිට මොණරාගල බලා ධාවනය කරමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබිණි.
රථයේ රියදුරුට එහි වේගය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා මෝටර් රථය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක් පමණ ප්‍රපාතයට පෙරළී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd