(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යයි ප්‍රකාශයක් කළ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට විරෝධය පළ කිරීම සඳහා මාතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අද (04) කලු පටි පැළද එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නියැලුණහ.
ජාතිවාදී ප්‍රකාශ තුළින් අන්තවාදය පතුරවන මංගල සමරවීර ඇමතිවරයා ඇතුළු දේශපාලඥයින්ට ඡන්දය ඉල්ලා ගමට හෝ පන්සල්වලට ඒමට ඉඩ ලබා නොදිය යුතු බව එම මන්ත්‍රීවරු අවධාරණය කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගලය යනු රටටම අවමංගලයකි.. මේබව දන්නේ වැඩිපුර ළදරුවනි ..... අනිත් හරකුන් 224 මෙය නොදනීද ?.....