
(එම් .සුසිල් ප්‍රියන්ත)
පානදුරාවාදයේ නිර්මාතෘ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ 130 වැනි ගුණ සැමරුම නිමිත්තෙන් බලපිටිය ගුණානන්ද විද්‍යාලය සංවිධානය කළ මිගෙට්ටුවත්තේ පිහිටි ගුණානන්ද පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් අද (21) පැවැත්විණි.
බලපිටිය විහාරාධිපති හිමිවරුන්ගේ සංගමයේ සභාපති බලපිටිය ධම්මික හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මේ අවස්ථාවට බලපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක රෝහිත චන්ද්‍රකාන්ත, ගුණානන්ද විදුහලේ විදුහල්පති එම්. වසන්ත ද සිල්වා, අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරි නිමල් ඒ. ද එස්. කණකරත්න යන මහත්වරු ද සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd