(අශෝක තිලකරත්න)
ගොන්නොරුව පාසල ඉදිරිපිට දී මත්තල ගුවන් තොටුපොළේ සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගොන්නොරුව මහහැඩිල්ලේ පදිංචි ජේ.වී. අබේපාල (63) නැමති අයෙකි.
හම්බන්තොට පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd