(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කුමාරකන්දේදී, ගාල්ලේ සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක, මාර්ගයේ ගමන්ගත් කාන්තාවක අද (06) ගැටීමෙන් එම කාන්තාව සිද්ධිය සිදු වූ ස්ථානයේදීම මියගිය බව හික්කඩුව පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ මෙම සිද්ධියෙන් කුපිත වූ පිරිස් බසයට ගල්මුල් වලින් දමා ගැසීමෙන් බසයේ වීදුරුවලටද අලාභ හානි වී තිබෙන බවයි.
මෙම සිද්ධියට අදාළ බස් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. බසයද පොලිසිය බාරයට ගෙන ඇත.
හික්කඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd