(කේ බුද්ධික කුමාරසිරි )
හෝමාගම පිටිපන දී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් තුවාල ලැබු වේදිකා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන එස්.අයි.සමරක්කොඩි (36) මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම පොලිසිය පවසයි.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකට හැපී මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වන අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd