IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බස්-ත්‍රිරෝද ගැටුමෙන් කතක් මරුට

(හේමපාල ලියනගේ)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට පල්ලිය අසළදී ලංගම බසයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ හැපීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත්  කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

ත්‍රිරෝද රථයේ එකම පවුලේ තිදෙනෙකු  ගමන් කර ඇති අතර බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව   එහි ගමන් කළ කාන්තාවක් මියගොස්   තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හෑගොඩ මහ හෑගොඩ බූස්සේ පදිංචි බෙන්තොට වල්ගම ආරච්චිගේ ලලිතා පද්මිනී (50) නැමති කාන්තාවක්බව පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථය සහ රියදුරා ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. රියැදුරා අද (09) ගාල්ල අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (0)

බස්-ත්‍රිරෝද ගැටුමෙන් කතක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site