(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඕපනායක මොරංතොට ප්‍රදේශයේ දී අද (14) බස්රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කළ තරුණයෙකු එම ස්ථානයේදීම මියගෙස් ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් තිබේ.
මියගිය තරුණයාගේ සිරුර කහවත්ත මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd