ජයරත්න වික්‍රමාරච්චි
පුත්තලම-අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 11 කණුව ප්‍රදේශයේ දී පුද්ගලික බස්රථයක් අද පාරෙන් ඉවතට පැන අනතුරට ලක්වී ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.
මෙම බස් රථය පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ එකකි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන්කර ඇත්තේ රියැදුරා පමණක් බවත්, අනතුරින් පසුව ඔහු බස් රථය අතහැර පළාගොස් ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි.
බස්රථයේ ඉදිරිපස රෝද කැඩී තිබිණි.
මෙම බස්රථය මාර්ගයේ බෝකුවක වැදීමෙන් අනතුරුව මීටර් 25ක පමණ දුරක් පාරෙන් ඉවතට ධාවනය වී ඒ ආසන්නයේ පිහිටි නිවසකට මීටර් 15ක් පමණ ආසන්නව නැවතී තිබූ අයුරු දැක ගතහැකි විය.
එම නිවසෙහි කුඩා දරුවන් ඇතුළුව සිවු දෙනෙක් වාසය කරති. අද අලුයම 2.30 පමණ මෙම අනතුරු සිදු වූ බවත්, තම ජීවිත අනුනවයෙන් බේරී ඇති බවත් ඔවූහූ පැවසූහ. .
2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බසය පාරෙන් ඉවතට පනී - රියදුරා පැන යයි