
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමිමේ සිද්ධියට සම්බන්ධ මසකට ආසන්න කාලයක් සැගවී සිටි සැකකරුවකු අද (16) අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පලාවිය පෙරියකුලම පදිංචි 41 හැවිරිදි විවාහකයෙකි.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන මෙම තැනැත්තා මාසයකට ආසන්න කාලයක් සැගවි සිටි අතර මොහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදවා තිබු බව කියයි.
කෙසේ වෙතත් සැකකරු පුත්තලම මුලස්ථාන පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බාලවයස්කාර දැරිය දුෂණය කළ සැකකරු අත්අඩංගුවට