IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බාලවයස්කාර දැරියකට අතවර කළ පුද්ගලයකු අත්අඩංගුවට

(ලලිත් නවරත්න)
 
උඩප්පුව කීරියන්කල්ලිය ප්‍රදේශයේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනයට කළ 43 හැවිරිදි පුද්ගලයකු සැකපිට අද (15) අත්අඩංගුවට ගත්බව උඩප්පුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි තිදරු පියෙකි.

දැරිය සහ දැරියගේ මව රවටාගෙන මෙම පුද්ගලයා කලක පටන් මෙම නිවසට පැමිණ ඇති අතර මවට විවිධාකරයෙන් උදව් කර ඇති බව දැරිය පොලීසියට ලබාදුන් පැමිණිල්ලේ සඳහන් වේ.

දැරියගේ ශාරීරික වෙනස්කම් දැක ඒ පිළිබඳව විමසීමේදී දැරිය සැකකරු තමන්ට සිදුකළ අතවර පිළිබඳව දෙමව්පියන්ට පැවසීමෙන් පසුව පොලීසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ උඩප්පුව පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා  දැරිය පුත්තලම රෝහලට ඇතුළත්කර ඇත.
සැකකරු අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බාලවයස්කාර දැරියකට අතවර කළ පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site