
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල කල්ලි සාමාජිකයකු වන 'බ්ලූමැන්ඩල් සංජීව' නමැත්තාගේ බිරිඳ, පුතා ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 6 පමණ වටිනා හෙරොයින් මත් කුඩු හා මුදල් සමඟ මෝදර දී අද (21) අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.
ඔවුන් සමග මත්කුඩු ග්‍රෑම් 30ක්, රුපියල් ලක්ෂයකට අධික මුදලක්, ජංගම දුරකතන 5ක්, බැංකු පොත් සහ ගුවන් ගමන් බලපත්‍ර පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd