
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ මුලික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙඳ නිළධාරිනියකට එම රෝහලේම සෞඛ්‍ය කාර්ය්‍ය සහයක වරයෙකු අමානුෂික ලෙස පහර දිමක් හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලේ රජයේ හෙඳ නිළධාරින්ගේ සංගමයේ සාමාජිකයින් සහ රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ සාමාජිකයින් අද (16) දා දහවල් සිට සේවයෙන් ඉවත් වි ඇත.
පහර කැමට ලක් වි ඇති විශේෂ ශේණියේ හෙඳ නිළධාරිණිය බලන්ගොඩ මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
මෙම පහර දිමට විරෝධය පළ කරමින් සේවයෙන් ඉවත් වන බවට එම හෙඳ සංගම් දෙක විසින් ඒකාබද්ධ ලිපියක් රෝහලේ වෛද්‍ය අධිකාරි වරියට යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd