සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රයි වත්ත ප්‍රදේශයේ වතු ලයින් නිවාස පේලියක අද (14) ගින්නක් හටගත් බව පොලිසිය පවසයි.
පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරිම සදහා කටයුතු කර ඇත.
ගින්න හේතුවෙන් ජිවිත හානි කිසිවක් සිදුවී නොමැත.
ගින්න ඇතිවිමට හේතුව මෙතෙක් තහවුරු වි නැතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd