(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රාස්සගල හරහා රත්නපුර ප්‍රධාන මාර්ගයට මැද්දෙකන්ද හන්දිය ප්‍රදේශයේ දී අද (21) දහවල් විශාල ඇල්බීසියා ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ වාහන ගමනාගමනය සම්පුර්ණම අවහිර වී තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd