IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බලන්ගොඩ රක්ෂිතයක දැව කැපූ අයෙක් අත්අඩංගුවට

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි) 

 
බලන්ගොඩ විකිලිය ලෙලිසන් ආර රක්ෂිතයේ  අනවසරෙන්  දැව කැපූ අයෙකු අද(06) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු විකිලිය ප්‍රදේශයේ පදිංචි  56 හැවිරිදි වියේ පසුවන්නෙකි.
 
සැකකරු රක්ෂිතයේ වෙළන් ගසක්  සහ කොස් ගසක් කපා ඇතැයි පොලිසිය පවසයි.
 
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය බලන්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරු  අද (06)  බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

බලන්ගොඩ රක්ෂිතයක දැව කැපූ අයෙක් අත්අඩංගුවට

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 06 November 2019 08:00 AM

පොඩි මිනිහෙක් වෙන්න ඇති. ලොකු මිනිසුන්ව අල්ලන්නේ නැහැ.

:       0       30

Pradeep Wednesday, 06 November 2019 08:08 AM

මේ වගේ ගහක්, අතු කෑල්ලක් කපන අයට උපරිම දඩුවම් දෙන්න ඕන. හෙක්ටයාර් ගණන් කපන අයව නම් මල්මාලා දාලා පිලිගත්තට කමක් නෑ..

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site