( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ දි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර දමා ඇතැයි පින්නවල පොලිසිය අද (07) පැවැසිය.
පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් මාරතැන්න පඔගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි (43) හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
සිරුර මේ වන විට මාරතැන්න රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.
ඝාතනය සමිබන්දයෙන් සැකකරැවන් අත්අඩංගුවට ගැනිම සදහා පින්නවල පොලිසියේ ස්ථානාධිපති එස් .පි. අමරතුංග මහතාගේ උපදෙස් පරිදි විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.