(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
පවතින අධික වර්ෂාවත් හේතුවෙන් බලන්ගොඩ බගවන්තලාව මාර්ගයේ පින්නවල මද්දෙගම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇතිවී තිබෙන බව ඉඹුල්පේ ප්‍රදේශීය ලේකම් බී.එම්.බී.එම්.ඒ. බටුගෙදර මහතා පැවසීය.
විමසිලිමත්ව එම මාර්ගය භාවිත කරන ලෙස ඒ මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd