IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බලන්ගොඩ නගර සබේ අයවැය සම්මතයි

අජිත්ලාල් ශාන්තඋදය 
 

එක්සත් ජාතික පක්‍ෂයට බලය හිමි බළන්ගොඩ නගර සභාවේ 2019 වසරේ අයවැය ලේඛනය විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් කිසිවකුගේ සභභාගීත්වය නොමැතිව අද (5) පැවති එම සභාවේ විශේෂ රැස්වීමක දී වැඩි ඡන්ද අටකින් සම්මත විය.

සභාපති තමික ජයමිණි විමලසේන මහතාගේ මූලාසනයෙන් යුතුව අද (05) පෙරවරු 10.30ට පමණ මෙම රැස්වීම පැවැත්විණි. අයවැය සම්මත කිරිමේ විශේෂ සභාව පසුගිය 3 වැනි දාට නියමිතය.

බළන්ගොඩ නගර සභාව පාලනය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද එක්විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් තිදෙනෙකු තේරීපත්ව සිටින අතර එක් සභිකයකු වන හිටපු නගර සභා සභාපති නිමල් ගාමිණි වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැත.

එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් 6 දෙනාද, උප සභාපති එම්.එල්.එම්. රූමි මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සභිකයන් දෙදෙනෙකු ද අයවැයට පක්‍ෂව න්දය දුන්නේය.  ජනතා විමුක්ති පෙරමුණේ එකම සභිකයාවූ කේ.ජී.පේ‍්‍රමදාස මහතා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.



අදහස් (0)

බලන්ගොඩ නගර සබේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site