IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබු මළ සිරුරක් හමුවෙයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර අලුබෝමුල්ල බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ ආබාධිත පුද්ගලයෙකුගේ  මළ සිරුරක්  හමුවූ බව පානදුර  දකුණු පොලිසිය කියයි  .

මියගිය   පුද්ගලයාගේ පරිහරණය කළ බව කියන ආබාධිත පුද්ගලයන් පරිහරණය කරන රෝද තුනේ පා පැදියක් හා අත්වාරුවක්   බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසල තිබී හමුවූ බව පොලිසිය කියයි 

මියගිය පුද්ගලයා මීට දින දෙකකට පමණ ඉහතදී බොල්ගොඩ පාලම අසල තිබෙන විහාරස්ථානය ඉදිරිපිට සිට එහි පැමිණෙන බැතිමතුන්ගෙන්  උදව් උපකාර ඉල්ලමින් සිඟමන් යදිමින් සිටි බව අනාවරණය වූ බව පොලිසිය කියයි 

එම පුද්ගලයා  බොල්ගොඩ පාලම මතින් ළඟට පැන්නාද, වැටුණාද , යන්න ස්ථිර වශයෙන් කිව නොහැකි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මියගිය  පුද්ගලයාගේ මෘත ශරීරය වැඩිදුර විමර්ශන සඳහා පානදුර මූලික රෝහලේ මෘත  ශරීරාගාරයේ තැන්පත් කළ බව පොලිසිය කියයි 



අදහස් (0)

බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබු මළ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site