IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බෙලිඅත්තේ කඩ 16 ක කණු කෑම

මිනිස්  ආහාරයට  නුසුදුසු  කෑම අලවි  කළ බෙලිඅත්ත නගරයේ වෙළඳසල් හිමියන් 16 දෙනෙකුට  එරෙහිව නඩු පැවරීමට  පියවර ගත් බව හම්බන්තොට  දිසා සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ  ආහාර  හා ඖෂධ පරීක්ෂක ඩී.එස්.පී. ගුණසේකර මහතා  පවසයි.

හම්බන්තොට  දිසා  සෞඛ්‍ය  සේවා  අධ්‍යක්ෂ වෛද්‍ය  ජයම්පති  සේනාරත්න මහතාගේ උපදෙස්  මත දිස්ත්‍රික්කය පුරා  සිදු කරන වැටලීම්  වලට සමගාමීව බෙලිඅත්ත නගරයේ  දී වැටලීම් සිදු කර ඇත.

කල් ඉකුත් වු  ආහාර  වර්ග නරක්  වු ආහාර  වර්ග ඇතුළු මිනිස්  පරිභෝජනයට  නුසුදුසු ආහාර  හා භාණ්ඩ රැසක් වැටලීමේ දී  අත්අඩංලගුවට  ගෙන ඇත.



අදහස් (0)

බෙලිඅත්තේ කඩ 16 ක කණු කෑම

අයේෂා Thursday, 02 February 2017 08:29 AM

ලංකාවේ ඔහොම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 35 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site