(ඩී.ජී.සුගතපාල)
බෝර 12 ගිනි අවියක් සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කටුවන පොලිසිය අද(06) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජූලම්පිටිය ගල්වාඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පසුගිය 3වනදින මිද්දෙණිය ප්‍රදේශයේ අවමඟුල් නිවසකදි වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයා සැකකරුගේ මිතුරෙකු බවත්, මියයාමට පෙර ගිනි අවිය තමාට දී තිබු බවත් සැකකරු පොලිසියට පවසා තිබේ.
කටුවන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
59
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
133
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
933
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝර 12 ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට