මොහොමඩ් බුහාර්ඩින්
ගලේවෙල පහළ දිග්ගල ප‍්‍රදේශයේ දී බලපත‍්‍ර නොමැතිව නීතිවිරෝධී බොරලූ ප‍්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබු ටිපර් රථ දෙකක් පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් හෙට (4) දඹුල්ල මහේස‍්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd