අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියාට බත් පතක රඳවා හොරොයින් කුඩු ගෙන ආ කතක් අද බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දෙනු ලැබීය. ඇය සතුව කුඩු මිලි ග්‍රෑම් 300ක් තිබූ බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd