(පාලිත ආරියවංශ )
උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි නයින්ආච් හෙවත් ආරුක්කු පාලම අසලදී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් 20 දෙනෛක් දෙමෝදර ප්‍රාදේශිය රෝහලට හා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
අද .පස්වරු.1-00 ට පමණ සිදුවු මෙම බඹර ප්‍රහාරයට ලක්වූවන් අතර විදේශිය සංචාරකයන් 10 දෙනෙක් ද වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd