(විජේරත්න රත්නායක )
ඇල්ල පොලිස් බල ප්‍රදේශයේ බල්ලකෙටුව හිඳගල දෙමළ විදුහල අසළදී අද සිදු වූ බඹර ප්‍රහාරයකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්ල පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ පාසල් දරුවෙක් හා වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකි.
සිද්ධියෙන් අනතුරුව දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන ලද තුවාලකරුවන්ගේ තත්වය අසාධ්‍ය නොවන අතර රුධිර පීඩනය පාලනය නොවීමේ තත්වයට පත්ව සිටි එක් අයෙකු බදුල්ල මහ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඹරු ඇනලා තිදෙනෙක් රෝහලේ