(රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු අද (20) බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධරින් එ.එස්.කේ ජයසුරිය මහතා පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ පහල කොටසේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනීමට උකුස්සකු පහරදීමෙන් ඇවිස්සී පහර දුන් බව වතුකම්කරු කාන්තාවන් පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd